Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
Western Australian Labor Party secures historic third term in government: "Explainer" 10 March - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ඉතිහාසගත ජයක්: "කාලීන විග්‍රහය" මාර්තු

00:08:46
Report
The Western Australian Labor Party will govern the state for a third consecutive term, after a resounding defeat over the Liberals. Labor premier Roger Cook says his party has been rewarded for delivering a sensible and stable government. - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ලේබර් පක්ෂය අඛණ්ඩව තුන්වන වරටත් බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය පාලනය කිරීමට මේ වනවිට තේරී තිබෙනවා. පසුගිය 8 වැනිදා පැවති ප්‍රාන්ත මැතිවරණයෙන් අනතුරුව ලැබූ ප්‍රතිපල ඔස්සේ මෙය සිදු වූ අතර බුද්ධිමත් සහ ස්ථාවර රජයක් ලබා දීම සඳහා තම පක්ෂයට අගනා අවස්ථාවක් ලැබී ඇති බව ලේබර් පක්ෂයේ අගමැති Roger Cook පවසනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Western Australian Labor Party secures historic third term in government: "Explainer" 10 March - බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ඉතිහාසගත ජයක්: "කාලීන විග්‍රහය" මාර්තු

View more comments
View All Notifications