Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
New details emerge about the caravan bomb discovered in Sydney in January: "Explainer" 11 March - ජනවාරි මාසයේ සිඩ්නි නුවරින් හමුවූ බෝම්බ ඇටවූ මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවේ: "කාලීන විග්‍

00:05:56
Report
Authorities have alleged a purported caravan bomb linked to prominent Jewish sites was faked by a criminal mastermind for their own benefit. Listen to the SBS Sinhala explainer for more information. - යුදෙව් ජාතිකයින් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් කර තිබු බෝම්බ ඇටවූ කැරවන් රථයක් පිලිබඳව වූ පුවත ඕස්ට්‍රේලියාව තුල කැළඹීමක් ඇතිකළ පුවතක් බවට පත් උනා. කෙසේ උවත් මෙම සිදුවීම ව්‍යාජ බියක් සමාජය තුල ඇති කර වාසි ලබාගනීමට සාපරාදී ක්‍රියාවලට සම්බන්ද අපරාදකරුවකු මෙහෙයවූ ක්‍රියාවක් බව පොලිසිය පවසා සිටිනවා. සිඩ්නි නුවර සිදුකෙරුණු වැටලීම් කිහිපයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම් කිහිපයක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා. කෙසේ උවත් මෙම බෝම්බ ඇටවීමේ සිදුවීම සහ තවත් යුදෙව් විරෝධී ක්‍රියා පිටුපස සිටින මහමොලකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් සමත් වී නොමැතිබව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

New details emerge about the caravan bomb discovered in Sydney in January: "Explainer" 11 March - ජනවාරි මාසයේ සිඩ්නි නුවරින් හමුවූ බෝම්බ ඇටවූ මෝටර් රථය ගැන තොරතුරු රැසක් හෙළිවේ: "කාලීන විග්‍

View more comments
View All Notifications